2022 ජූනි 20, පෙ.ව. 10:07
ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලක දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමේ චෝදනාවට අදාළව මොහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25