hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 20, පෙ.ව. 10:07


සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලක දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමේ චෝදනාවට අදාළව මොහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.