hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 23, ප.ව. 5:34


ජොන්ස්ටන් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන තිස් වැනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත  කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

නීති විරෝධී අන්දමින් එකලස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා මත රහස් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගන්නා ලද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: