2024 ඔක්‍තෝබර් 23, ප.ව. 5:34
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන තිස් වැනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
නීති විරෝධී අන්දමින් එකලස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා මත රහස් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගන්නා ලද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළේය.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26