2024 පෙබරවාරි 04, ප.ව. 9:21
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.
ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් දස දෙනෙකු සහ සෙබළෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තාවෙයි.
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00