hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 04, ප.ව. 9:21


කන්දකාඩුවේ උණුසුම් තත්ත්වයක්

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.

ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් දස දෙනෙකු සහ සෙබළෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තාවෙයි.