2023 දෙසැම්‍බර් 26, ප.ව. 1:09
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙනවා.
ගැටලුකාරී ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27