hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 26, ප.ව. 1:09


කෙහෙළිය CID යට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙනවා.

ගැටලුකාරී ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.