hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 මැයි 20, පෙ.ව. 10:59


අත්අඩංගුවට ගත් කෙහෙළිය අධිකරණයට.!

පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) රැගෙන විත් ඇත.

අදාළ නඩුව අද (20) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: