hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 08, ප.ව. 3:42


කොටුව විරෝධය අවසන්

ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධය දක්වමින් රාජ්‍ය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කළ විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශය අද (8) මධ්‍යහනයේ දැඩි උණුසුම් තත්වයක් ඇති වුණා.

එහිදී විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරතව සිට සාමකාමීව විසිර ගියා.