2023 පෙබරවාරි 08, ප.ව. 3:42
ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධය දක්වමින් රාජ්‍ය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කළ විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශය අද (8) මධ්‍යහනයේ දැඩි උණුසුම් තත්වයක් ඇති වුණා.
එහිදී විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරතව සිට සාමකාමීව විසිර ගියා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42