2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 8:22
ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27