hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 8:22


ළහිරු වීරසේකර අත්අඩංගුවට

ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.