2022 ජූනි 02, ප.ව. 2:18
පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ සිදුවීම්වලට අදාළව මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.
මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙසද මොහු නම් කර සිටිනවා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53