hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 02, ප.ව. 2:18


මහින්ද කහඳගම CIDයට භාර වෙයි

පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ සිදුවීම්වලට අදාළව මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.

මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙසද මොහු නම් කර සිටිනවා.