2022 මැයි 26, පෙ.ව. 10:34
මැයි මස 9 වනදා ගාලුමුවදොරපිටිය සහ කොල්ලුපිටිය අරගලභූමිවල ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි සම්බන්ධයෙන් , හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය පවසනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25