hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 26, පෙ.ව. 10:34


CIDය මහින්දගෙන් ප්‍රකාශයක් ගනී

මැයි මස 9 වනදා ගාලුමුවදොරපිටිය සහ කොල්ලුපිටිය අරගලභූමිවල ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි සම්බන්ධයෙන් , හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය පවසනවා.