2022 මැයි 04, ප.ව. 3:22
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදික වේදිකාව මෙම අරගලකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
මේවන විට අදාළ අධිකරණ නියෝගය පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04