hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 15, පෙ.ව. 11:32


100න් 58ක් ගෙව්වා, ඉතිරිය ගෙවන්න වසර 6ක් දෙන්න – මෛත්‍රීගෙන් ඉල්ලීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. 

ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: