2025 අප්‍රේල් 07, ප.ව. 6:01
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (07) පස්වරු 1.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.
ඒ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 10:13
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 9:57
31-10-25
31-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25