hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:37



ගං වතුර ආපදාවෙන් බිඳ වැටුණු වැව් ගොඩනැඟීමට වැලි කොට්ට එක්ලක්ෂ පනස්දහසකට වඩා භාවිත කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“සමහරු කියනවා වැලිකොට්ට දාලා වැව් හදන එක හරි යන්නේ නෑ කියලා. අනුරාධපුරේ එක වැවක් වැලි කොට්ට 18 000ක් ගහලා අපි නවත්ගත්තේ. වැලිකොට්ට එක්ලක්ෂ පනස් දහසකට වඩා පාවිච්චි කරලා තියෙනවා අපි වැව් 65ක් හදන්න.”

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආපදා කළමනාකරණ විවාදයට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: