hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 පෙබරවාරි 10, ප.ව. 7:34


උපාධිධාරී ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීම ගැන නිවේදනයක්

රජ්‍ය සේවයේ නියුතු වයස අවුරුදු 40 ට වඩා අඩු උපාධිධාරීන්ට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේ කාලය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මීට අදාළ ගැසට් නිවේදනය පසු ගිය ජනවාරි 27 නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉල්ලුම් පත් කැඳවීමේ අවසන් දිනය අද (10) දිනය ලෙස මීට පෙර සඳහන්ව තිබුණා.