2023 පෙබරවාරි 10, ප.ව. 7:34
රජ්‍ය සේවයේ නියුතු වයස අවුරුදු 40 ට වඩා අඩු උපාධිධාරීන්ට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේ කාලය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මීට අදාළ ගැසට් නිවේදනය පසු ගිය ජනවාරි 27 නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉල්ලුම් පත් කැඳවීමේ අවසන් දිනය අද (10) දිනය ලෙස මීට පෙර සඳහන්ව තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42