2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 9:47
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබෙනවා.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවටයි.
මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව විදුලි කප්පාදු කාලසීමාව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
25-03-26
25-03-26
07-03-26
07-03-26
28-08-25
28-08-25
01-10-22
01-10-22
27-08-22
27-08-22