hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 08, ප.ව. 3:33


නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හදිසියේ අක්‍රිය වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට එය අලුත්වැඩියා කිරීම් සිදු කරන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් දෛනික විදුලි සැපයුමට මෙතෙක් ඉන් බාධාවක් නැහැ.