2023 අගෝස්‍තු 08, ප.ව. 3:33
නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හදිසියේ අක්‍රිය වී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට එය අලුත්වැඩියා කිරීම් සිදු කරන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් දෛනික විදුලි සැපයුමට මෙතෙක් ඉන් බාධාවක් නැහැ.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42