hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 05, ප.ව. 6:25


ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාහන සඳහා නිකුත් කරන ඉන්ධන සඳහා සීමා පනවා තිබෙනවා.

යතුරුපැදි සඳහා රුපියල් .2,000ක් ද ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000ක් ද කාර්,වෑන් සහ ජීප් සඳහා රුපියල් 8,000ක් ද වශයෙන් ඉන්ධන ලබා දෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

බස්,ලොරි සහ වෙළඳ වාහන සඳහා මෙම සීමාවන් අදාළ නොවනු ඇති.