2024 පෙබරවාරි 05, පෙ.ව. 9:21
අද (05) අලුයම ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම කඩා වැටී තිබෙනවා.
කොට පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම එලෙස කඩා වැටී ඇති බවයි, වාර්තා වන්නේ.
අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.
2025 අගෝස්‍තු 19, ප.ව. 2:28
2025 අගෝස්‍තු 19, පෙ.ව. 7:40
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06