2022 මැයි 04, ප.ව. 4:27
කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව අවට මාර්ග කීපයක තදබදයක් මතුව ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
මේ වන විට පොලීසිය එම පා ගමන වළක්වා ලමින් රැඳී සිටිනවා.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04