hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 04, ප.ව. 4:27


කොළඹ සරසවි සිසු පා ගමනකින් පාර්ලිමේන්තුව අසල උණුසුම්

කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය  මගින් සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව අවට මාර්ග කීපයක තදබදයක් මතුව ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මේ වන විට පොලීසිය එම පා ගමන වළක්වා ලමින් රැඳී සිටිනවා.