hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ජනවාරි 09, ප.ව. 5:44


පාර්ලිමේන්තුවේ ඡන්දයක්

ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණා.

එහිදී ඊට පක්ෂව ඡන්ද 48ක් සහ විරුද්ධව ඡන්ද 07ක් හිමි වුණා.

ඒ් අනුව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතවූ බවයි.