2024 ජනවාරි 09, ප.ව. 5:44
ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණා.
එහිදී ඊට පක්ෂව ඡන්ද 48ක් සහ විරුද්ධව ඡන්ද 07ක් හිමි වුණා.
ඒ් අනුව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතවූ බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42