hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජනවාරි 27, ප.ව. 3:58


පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ

නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර තිබෙනවා.

වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ නිකුත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.

ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රයේ මුද්‍රණාලයට දැනටමත් යොමු කරනු ලැබ තිබෙනවා.