2022 ජූලි 29, පෙ.ව. 8:45
අද (29) පෙරවරු 7.30ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලය පොලීසිය විසින් සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙම සෝදිසි කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 8-9 ත් අතර ප්‍රමාණයක් පැමිණි බවයි.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53