2022 ජූලි 29, පෙ.ව. 8:45
අද (29) පෙරවරු 7.30ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලය පොලීසිය විසින් සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙම සෝදිසි කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 8-9 ත් අතර ප්‍රමාණයක් පැමිණි බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42