2022 මැයි 11, ප.ව. 7:19
අද රාත්‍රියේ ඇඳිරි නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කරන බැවින් කිසිදු ප්‍රචණ්ඩත්වයකට නොයන ලෙසත්, අනවශ්‍ය ලෙස මාර්ගවල කණ්ඩායම් වශයෙන් රැස් නොවන ලෙසත්, මංකොල්ලකෑම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වුවහොත්, ඔවුන්ට දැඩි ලෙස ක්‍රියා කරන අතර, වෙඩි තැබීමට පවා ඉඩ ඇති බව පොලිසිය මහජනතාවට අනතුරු අඟවනවා.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04