hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 11, ප.ව. 7:19


කඩාකප්පල්කාරීන්ට වෙඩි තබන්න – පොලීසියටත් නියෝගයක්

අද රාත්‍රියේ ඇඳිරි නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කරන බැවින් කිසිදු ප්‍රචණ්ඩත්වයකට නොයන ලෙසත්, අනවශ්‍ය ලෙස මාර්ගවල කණ්ඩායම් වශයෙන් රැස් නොවන ලෙසත්, මංකොල්ලකෑම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වුවහොත්, ඔවුන්ට දැඩි ලෙස ක්‍රියා කරන අතර, වෙඩි තැබීමට පවා ඉඩ ඇති බව පොලිසිය මහජනතාවට අනතුරු අඟවනවා.