hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 11, පෙ.ව. 11:11


ජූලි 9 අරගලයට එක් වූ කොස්තාපල් අත්අඩංගුවට

ජුලි 09 වෙනිදා මහරගමදී අරගලකරුවන් සමඟ එක්වී ඇති නිලධාරියා බවට හඳුනා ගෙන ඇති පොලිස් නිලධාරියාව කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම නිලධාරියා කොස්තාපල්වරයෙක් වන අතර ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙක්.