2022 ජූලි 11, පෙ.ව. 11:11
ජුලි 09 වෙනිදා මහරගමදී අරගලකරුවන් සමඟ එක්වී ඇති නිලධාරියා බවට හඳුනා ගෙන ඇති පොලිස් නිලධාරියාව කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙම නිලධාරියා කොස්තාපල්වරයෙක් වන අතර ඔහු පොලිස් ප්රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙක්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42