2023 මැයි 09, පෙ.ව. 11:54
හෝමාගම පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසළට කැරලි මර්ධන ඒකකය කැඳවා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
මොරගහහේන ප්‍රධාන මාර්ගයේ පොලිස් කැරලි මර්ධන ඒකක සහ ජල ප්‍රහාරක රථ නවතා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51