hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මැයි 09, පෙ.ව. 11:54


පාලි සරසවිය අසළට කැරලි මර්ධන ඒකකය කැඳවයි

හෝමාගම පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසළට කැරලි මර්ධන ඒකකය කැඳවා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

මොරගහහේන ප්‍රධාන මාර්ගයේ පොලිස් කැරලි මර්ධන ඒකක සහ ජල ප්‍රහාරක රථ නවතා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.