2022 ජූනි 26, ප.ව. 3:37
හෙට (27) සිට ජුලි මස 3වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුවක් සිදු වනවා.
කෙසේ වෙතත් ජූලි 2 සහ 3 දින හැර සෙසු දිනවල CC කාණ්ඩයට අයත් ප්‍රදේශ වලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 2ක කාලයක් පමණයි.
මේ අතර ජූලි 2 සහ 3 දින හැර සෙසු දිනවල M,N,O,X,Y,Z කාණ්ඩය සඳහා උදෑසන 5.00 සිට 8.00 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34