2022 ඔක්‍තෝබර් 22, ප.ව. 7:17
එළඹෙන සඳුදා (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා.
එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
2024 ඔක්‍තෝබර් 14, ප.ව. 12:20
2024 ඔක්‍තෝබර් 13, ප.ව. 5:34
2024 ඔක්‍තෝබර් 11, ප.ව. 12:54
2024 ඔක්‍තෝබර් 10, ප.ව. 4:25
2024 ඔක්‍තෝබර් 07, ප.ව. 4:56