2022 ඔක්‍තෝබර් 22, ප.ව. 7:17
එළඹෙන සඳුදා (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා.
එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19