2023 ජනවාරි 18, ප.ව. 4:37
තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාර තරුණයා ඊයේ (18) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය ලබා දුන්නා.
2025 දෙසැම්‍බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්‍බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32