2023 ජනවාරි 18, ප.ව. 4:37
තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාර තරුණයා ඊයේ (18) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය ලබා දුන්නා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42