hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:24


ඉන්දීය නව මහකොමසාරිස් ජනපතිට සිය අක්ත පත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අක්ත පත්‍ර භාරදීම සිදු කළ බවයි.