2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:24
ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අක්ත පත්‍ර භාරදීම සිදු කළ බවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19