2023 පෙබරවාරි 08, පෙ.ව. 10:03
9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය උත්සවාකාරයෙන් ආරම්භ වුණා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර සිය රාජාසන කතාව ආරම්භ කරනු ලැබුවා.
9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් ජනවාරි 27 වන දායි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27