hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 10:03


රාජාසන කතාව ඇරඹෙයි (LIVE)

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය උත්සවාකාරයෙන් ආරම්භ වුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර සිය රාජාසන කතාව ආරම්භ කරනු ලැබුවා.

9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් ජනවාරි 27 වන දායි.